ආර්ථික දියුණුවට තාක්ෂණ්යේ බලපෑම

Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com





රටක ආර්ථික දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් අවස්ථා සහ අභියෝග යන කරුණු දෙක වැදගත් වේ.අවස්තාවන්හි සහ අභියෝග වල පැවත්මට ඒවා එකිනෙක උපකාරී වේ.ඒ ආකාරයටම ආර්ථික අර්බුදය ජාතීන් අතර ආර්ථික සහයෝගීතාවය සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.
එය්ට හේතුව ආර්තික අර්බුද්යට විසඳුම් සෙවීමේදී මෙම සම්බන්දතා වැඩි දියණු වීමයි.මෙම තරඟකාරී බව වැඩි වීමට තාක්ෂණික දියුණුව බලපයි.තාක්ෂණික දියුණුව මිනිසාගේ ලෝක ව්‍යාප්ත දැනුම පුලුල් කර ගැනීමට උපකාරී වේ.
අවස්ථාවන් මඟින් ගෝලීය සම්බන්ධතා වර්ධනය වේ.තාක්ෂණික දියුණුව මේ ආකාරයට රටක ආර්ථික වර්ධනයට උපකාරී වේ.වර්තමානයේ රටක සංවර්ධන මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස රටේ සන්වේදන තාක්ෂණයේ දියුණුව ඇතුලත් වන්නේ ඒ නිසායි.

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

ගොඩ නඟන්නට රටේ දියුණුව දෙන්න දිරි සවි තරුණ කැළ වෙත.

ලොවම බයෙන් ඇලලූ රුදුරු LTTE ත්‍රස්තවාදයේ ගිනිදැල් නිවාරන්නට තරම් දිරියක් සවියක් තිබූ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන්ය.ත්‍රස්තවාදය සමඟ උරෙනුර ගැටී සටන් කිරීමට තරම් ඉහළ චිත්ත දෛර්ය‍යක් තිබූ දේශය මේ ශ්‍රී ලාංකික දේශයයි.
තුන් වේල බතින් කුස පුරවා ගත් අල බතල කන ජාතියක උපන්,කැත්තේ උදැල්ලේ වැඩට සමත් වූ අපේම ගම් වල දූ පුතුන්ගේ සිත් තුල උපන්රට රැකගැනීම සඳහා ඇතිවූ ඇල්ම නිසාවෙන් කිසිදා නුපුරුදු ගිනි අවිය අත දරා වැදූ මවට වඩා ලක් මවට බැඳි සෙනෙහසේ ආනුභාවයෙන් සිදු කළ සටන කෙලවර දහස් ගනනකට දිවි අහිමි වුවද,දහස් ගණනින් ආබාධිත වුවද තවදුරටත් ලක්ෂ සංඛ්‍යාත ජනකායකට නිදහසේ වෙසෙන්නට ඉඩහසර උදා වුනි.එසේනම් තාරුණ්‍යට සිදු කළ නොහැක්කේ කුමක්ද?නිවැරදි නායකත්වයක් හමුවේ දිවි පරදුවට තැබීමට තරම් උසස් මනසක් සහිත වූ දූ පුතුන් වෙසෙන රටක දිනූ දේශය ජැකගන්නට ඒ පුතුන් මෙහෙය විය නොහැකිද?
නිවැරදි නායකත්වය හරහා "දියව්" යන සටන් පාඨය අතහැර රට වෙනුවෙන් වැඩ කිරීමට ඔවුන් පෙළඹවිය නොහැකිද?
එය ඉතා හොඳින් සහ ඉහළින් සිදු කළ හැක.
ලොවම භිරාන්විත කරවූ ත්‍රස්තවාදය පැරද වූ දූපුතුන්ට රට සංවර්ධනය කල නොහැකිද?එය කල හැකිය.එදා එසේ අවි ආයුධ ගැන දනුම ලබාදුන්නා සේ ඒ වෙනුවට අද අවැසි වන්නේ ලොව පවතින නව තාක්ෂණය පිළිබඳ දැනුම පමණි.එය සොයා අපට ලොව පුරා සංචාරය කළ නොහැක.කල හැක්කේ එම තාක්ෂණය අප දෙපා අසළට ගෙන්වා ගැනීම්යි.ඒ සඳහා අන්තර්ජාලය භාවිතා කල හැක.ඒ හරහා අපේ සිතුවිලි ,අපේ අදහස් තාක්ෂණය සමඟ මුසුකළ හැක.
නැවතත් ලොව උත්තරීතර රාජ්‍යයක් බාට ලක් මෑණියන් පත් කිරීමට වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නෑඉ අදාළ තාක්ෂණය නිසි පරිදී ලබා දීමයි.
රට ගොඩ නැගීමට තාරුණ්‍ය සූදානම්ය.එයට දිරිදීමට ඔබ සූදානම්ද?
අප රට පැළිබදව විමසා බලන විට හරි පුදුමාකාර යැයි හැගේ මන්ද යත් ලෝකයේ විවිධ පන්නයේ තාක්ෂණික පහස ලැබූ උපාංග ලංකාව තුල භාවිතා කරති ජංගම දුරකථන පරිගණක යන්ත්‍ර ඉන් සමහරකි ඉතින් මෙම තාක්ෂණික ඥාණය ලබා ගැනීමට දැන් ලංකාෙවි අප වසනා වන්ත වී සිටිති. ජාවා තාක්ෂණය ඔබ අභියසට පැමිණ ඇත.
ලෝකයේ බිහිවන නැවුම් තාක්ෂණය ඉතාමත් ඉක්මනින් අප රට තුළට පැමිණෙන්නේ ලෝකයා පුදුම කරමිණි. අප රටේ වෙසෙන ඉගෙන ගත් රැකියා විරහිත තරුණ තරූණියන් වෙත මෙවැනි තාක්ෂණික ඥායක් ලබා දීමට ඇත්නමි කෙතරමි අගනේය

Wonderful Sri Lanka


why so say ?  sri lanka have a  unemployed  youngest. But there are Educated. we should try to Learn and undustanding New Technology power. We are try to  Explain About java new Technology.  Why only Java ? java is a Open Source Power pull Computer Language. If  you can touch the java Technology very soon. And You can solve the  your Unemployed problem. New Technology ‘s can be  changed the  Sri Lanka . we can see the Example. Like A Mobile phone, Computer. Ect. More than  people can using the New Technology.  That is Call Wonderful Sri Lanka.